Animated Image

“Farm to Gate” වෙත සාදරයෙන් පිළිගනිමු...

උතුරු පළාතේ ගොවීන්ට සහ ආහාර නිෂ්පාදකයින්ට තම නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් ලබා ගැනීම සඳහා FARM TO GATE නමින් නව යෙදුමක් හඳුන්වා දෙනු ලැබේ. FARM TO GATE හරහා පාරිභෝගිකයින්ට තම අවශ්‍ය නිෂ්පාදන තොග වශයෙන් හෝ සිල්ලර මිලට ගොවීන්ගෙන් සෘජුවම මිලදී ගත හැක. මේ හරහා ගොවීන්ට සහ නිෂ්පාදකයන්ට සාධාරණ මිලක් ලබා ගත හැකියි.

“ගොවිතැනින් ජීවත් වන හැම දෙනාම අනුන් පසු පස යදින්නෝ වෙති” – කුරල් 1033 (තිරුවල්ලුවර් ගීත)

විකිණීමට ඇති දෑ

Rs 1,500

Frock

  • මාස 4ක් ago
Rs 1,500

Frock

  • මාස 4ක් ago
Rs 2,000

Frock

  • මාස 4ක් ago

கழுத்து மாலை

  • මාස 4ක් ago
Rs 1,500

Frock

  • මාස 4ක් ago
Rs 70

Palmyrah

  • මාස 4ක් ago
Rs 1,500

Frock

  • මාස 4ක් ago
Rs 1,500

Frock

  • මාස 6ක් ago
Rs 1,500

Frock

  • මාස 6ක් ago
Rs 1,500

Frock

  • මාස 6ක් ago
Rs 8,000

ஆரி வேலை (Aari Work)

  • මාස 6ක් ago
Rs 80

நீத்துப்பெட்டி

  • මාස 6ක් ago
Rs 120,000

சுவர்க்கண்ணாடி

  • මාස 6ක් ago
Blouse
For service

Blouse

  • මාස 6ක් ago
Rs 1,000

Frock

  • මාස 6ක් ago

“ෆාම් ටු ගේට්” යෙදවුම පිළිබඳ දැනගන්න..

ඔබට වෙබ් අඩවියේ ස්වයංව ලියාපදිංචි විය හැකිය. නැතහොත් ඔබට ළඟම ඇති පළාත් පාලන කාර්යාලය අමතා “ෆාම් ටු ගේට්” සඳහා ඔබව ලියාපදිංචි කරන ලෙස විෂයභාර නිලධාරියාගෙන් ඉල්ලා සිටිය හැක

ෆාම් ටු ගේට් යනු නිදහස් සමාජ අලෙවිකරණ වේදිකාවකි. එබැවින්, “ෆාම් ටු ගේට් හි ලියාපදිංචි වීම සඳහා කිසිදු ගෙවීමක් අවශ්‍ය නොවේ.

0707213728 දුරකථන අංකය ඔස්සේ පළාත් දෙපාර්තමේන්තුවේ වගකිවයුතු නිලධාරීන් සම්බන්ධ කර ගත හැක. නැතහොත් ඔබට npfarmtogate@gmail.com යන විද්‍යුත් තැපැල් ලිපිනය හරහා ද අප හා සම්බන්ධ විය හැක.

එක් දේශීය නිෂ්පාදකයෙකුට මසකට පළකිරීම් හෝ දැන්වීම් 100ක් දක්වා ඉදිරිපත් කළ හැක.

මෙම සතියේ විකිණීමට ඇති නිෂ්පාදන

පාර්ශ්වකරුවන්

කතු හිමිකම 2024 | ෆාම් ටු ගේට්,  උතුරු පළාත සියළුම හිමිකම් ඇවිරිණි.